ජලය
-
මුහුදු තීරුවේ ජලයේ තත්ත්වය අධීක්ෂණය කිරීම, ප්රවනතාවයන් හා ගැටළු හඳුනා ගැනීම සඳහා
විශ්ලේෂණය කිරීම. අනතුරු ඇඟවීම් පිළිබඳ දැන්වීම් හා අවවාද නිකුත් කිරීම, මුහුදු ජලය
දූෂණය වීමේ ප්‍රභවයන් හඳුනා ගැනීම.
-
පවත්වාගත යුතු තත්ත්වයන් උපාය මාර්ග, ප්‍රතිපත්ති, සැලසුම් හා ව්‍යාපෘති මගින්
පරිපාලනය කිරීම.