අප ආයතනයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම්/පැමිණිලි අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී

(ඉංජිනේරු) එල්.අයි.රාමනායක මහතා
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
දු. ක : +94 112 472 622 (දිගුව 220)
ජංගම දුරකතන : +94 71 443 9052
විද්‍යුත් තැපෑල :
අභ්‍යන්තර කටයුතු ඒකකයේ සුපිළිපන්න නිලධාරි

එම්.එම්.එම්.ජේ. මංචනායක මහතා
අධ්‍යක්ෂ (පාලන)
දු. ක :+94 112 322 564
ජංගම දුරකතන : +94 71 803 6330
විද්‍යුත් තැපෑල :
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයට පැමිණිලි ඉදිරිපත් කළ හැක. ඒ සදහා පහත ක්‍රමවේද අනුගමනය කරන්න.
- මේ සදහා ඔබ සතුව ස්මාර්ට් ජංගම දුරකථනයක් තිබිය යුතුය.
- ඔබගේ දුරකථනය භාවිතයෙන් මෙම QR කේතය scan කරගන්න.
- පැමිණිලි ඉදිරිපත් කිරීමට ඔබට පහසු භාෂාව තෝරා ගන්න.
- ‘’අභ්‍යන්තර කටයුතු ඒකකය තෝරන්න’’ යන ස්ථානයේ වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව තෝරා ඔබගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න.
- මෙම වෙබ් දිගුව මගින්ද අදාල වෙබ් පිටුවට පිවිසිය හැක.

